Saturday, November 21, 2020

 


කැලණියෙන් එකට..

කඩවත බැප්ටිස්ට් විද්‍යාලය මෙවර ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතය 30.12% ලෙස සටහන් කරමින් කැලණිය අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත. මීට අමතරව විශේෂ අවශ්‍යතා දරුවෙක් ද ශිෂ්‍යාධාර ලැබීමේ හිමිකම සහිතව සමත්ව ඇත. විදුහල්පතිනියගේ සැලසුම් සහගත වැඩ පිළිවෙල, විදුහල්පතිනිය ඇතුළු සියළුම ගුරුවරුන්ගේ කැපවිම, ගුරුවරු සේ ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහය ද මෙම සාර්ථකත්වයට ඉවහල් විය. ශිෂ්‍යත්වය සමත් කිරීමට ඉලක්ක ගත වීම ම පමණක් නොව සාධන මට්ටම අඩු දරුවන් උදෙසා අඛණ්ඩ සංවර්ධන වැඩසටහන් ද විදුහල්පතිනියගේ මූලිකත්වයෙන් පාසල තුළ ක්‍රියාත්මක කෙරේ.

Wednesday, June 17, 2020

1 ශ්‍රේණිය පාඩම්-ගණිතය, සිංහල පාඩම් 3

සංඛ්‍යාවක අවිචලතාව-1 ශ්‍රේණිය ගණිතය
බප/කැල බැප්ටිස්ට් විද්‍යාලය-මල්කාන්ති මිය

පහත ලින්ක් මගින් පිවිසෙන්න (මිනිත්තු 2.5ක වීඩියෝවකි)


Tuesday, June 16, 2020

ඉංග්‍රිසි 5 ශ්‍රේණිය මැයි 2020

ඉංග්‍රිසි 5 ශ්‍රේණිය මැයි 2020
පහත ලින්ක් එක මගින් පිවිසෙන්න
සැකසුම සුභාෂිණි මිය



ඉංග්‍රිසි 3 ශ්‍රේණිය මැයි 2020


ඉංග්‍රිසි 3 ශ්‍රේණිය මැයි 2020
පහත ලින්ක් එක මගින් පිවිසෙන්න
සැකසුම සුභාෂිණි මිය




Friday, June 12, 2020

ගණිතය-4 ශ්‍රේණිය- ඉලක්කම් දෙකේ සංඛ්‍යා තුනෙන් බෙදීම-වීඩියෝ පාඩම් 2

ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් 3න් බෙදීම (දඩු ඇසුරෙන්)-4 ශ්‍රේණිය-ගණිතය

මනෝජා හේමකුමාරි-බප/කැල බැප්ටිස්ට් විද්‍යාලය

Two Digit Number Dividing by 3-Grade 4

By Manoja Hemakumari-WP/KE Baptist College

(පහත ලින්ක් එකෙන් බලන්න-මිනිත්තු 10)

https://youtu.be/XGvwR8DHl0k

පරිසරය-4 ශ්‍රේණිය-ජලය-වීඩියෝ පාඩම් 2


ජලය රත්කිරීමේදී සිදුවනදේ නිරීක්ෂණය-4 ශ්‍රේණිය-පරිසරය මනෝජා හේමකුමාරි-බප/කැල බැප්ටිස්ට් විද්‍යාලය

Observations When Boiling Water-Grade 4 By Manoja Hemakumari-WP/KE Baptist College

(පහත ලින්ක් එකෙන් බලන්න-මිනින්තු 6.5)

https://youtu.be/wQiFrLGiQ-c


Friday, May 22, 2020

ENGLISH GRADE 4 - PUNCTUATION

ENGLISH

GRADE  4


PUNCTUATION



Put  ?  or  .

  1. What is your name
  2. I am Ramani
  3. Can I have your book
  4. Here it is
  5. How much is this
  6. It is ten rupees
  7. Do you have a pet
  8. Yes, I have
  9. Where are you going
  10. I am going to the temple


ENGLISH GRADE 4 - Shapes

ENGLISH

GRADE - 4

 

 Read

Shapes




Draw and colour these shapes in your writing book.

  • Red circle
  • Yellow oval
  • Blue rectangle
  • Purple square
  • Green triangle


Write the shape of these pictures.

Wednesday, May 13, 2020

දෙමාපිය ඔබට....................


හිතන්න යමක් වැඩිහිටි ඔබට
v    ස්වභාවධර්මය අපට කියා දෙන දේවල් බලමු.
·                පරිසරයට ආදරය නොකළ ඔබ පරිසරයට කළ අකටයුතුකම් බොහෝය.
§    වන සම්පත විනාශ කිරීම
§    වන සතුන් මරා ගෙන කෑම
§    ජලය දූෂණය කරමින් ගංගා, ඇළ ,දොළවලට අපිරිසිදු දේ දැමීම
§    කෘමි නාශක, වල් නාශක භාවිතය
§    වගුරු බිම් ගොඩ කිරීම      ඉන් සමහරකි.

·                ළමයි ළමුන් බව අමතක කිරීම
§    අපචාර කටයුතුවලට යොදා ගැනීම
§    අපයෝජනයට ලක් කිරීම
§    කායික මානසික හිංසනයට ලක් කිරීම
§    නිදහස උදුරා ගැනීම
§    ළමුන් ගේ අපේක්ෂා වෙනුවට මවුපිය අපේක්ෂා පමණක් ඉටු කර ගැනීමට යාම
§    උපන් දරුවන් මහමග දමා යාම හෝ මරා දැමීම ඇතුලු තවත් බොහෝ දේ.
·                සම්මතයට එරෙහි වීම
§    ගබ්සා කිරීම
§    පණඇති සතුන් එසැනින් මරා කෑම(සර්පයන්, හාවන් ,බල්ලන් .......)
§    මානසික විකෘතිතා ඇති කරන මත්ද්‍රව්‍ය වලට, මත් පැන්වලට ඇබ්බැහි වීම.ඒ නිසා ඇතිවන විකාති මානසික ක්‍රියා වල නිරත වීම
තමන්ගේම මව ,නැගණිය දූෂණය කිරිම.කුඩා ළදැරියන් ,මිත්තණියන් දූෂණය කිරීම.බිහිසුනු ලෙස කපා කොටා මැරීම.සමූහ දූෂණ
§    තම මහලු මවු පියන් නොසලකා අතහැර දැමීම.ඇතුලු තවත් බොහෝ දේ
Ø ඔබ මේ කිසිවක් නොකලෙක් විය හැක.නැතිනම් ඉන් එකක් හෝ කීපයක් කළ කෙනෙක් විය හැක.
Ø ස්වභාව ධර්මය  සිටිය යුත්තන් ඉතිරි කර තවත් කොටසක් මිහිමතින් ඉවත් කරනුයේ මන්ද ?
Ø සුනාමි, ගං වතුර,භූමි කම්පා, ලැව් ගිනි ,නායයාම්....දැන් භයානක වෛරස්.
v   මේ ඔබට හිතන්නට කාලයයි.
v   මේ විවේකය.......................,  අධි වේගයෙන් දිවූ ඔබ... සුවපත් කරන්නටයි.
v   ආත්මාර්ථකාමිත්වයෙන් වැඩ කළ ඔබ ...පරාර්ථකාමී කිරීමටයි.
v   උදුරාගත් නිදහස ...යළි දරුවන්ට දීමටයි.
v   නොසකා අතහැර දැමු මවුපියාට... ළං වී උවටැන් කිරීමටයි.
v   දරුවන්ගේළමා කාලය දරුවන්ට දෙන්නටයි.
v   ගරු කළ යුත්තන්ට ගරු කිරීමටයි.
v    එකිනෙකාට ගරු කිරීමටයි.
v   පවුල තුළ ආදරය, කරුණාව, සමගිය, ගරුත්වය 
අඹු සැමියන් අතරත් දෙමාපිය දරුවන් අතරත් හොදින් පවත් වා ගෙන යාමටයි.
v   තම තමන් ගේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කිරීමටයි.
v   තම රැකියාව බොරුවෙන් ,වංචාවෙන් තොරව නිසි ලෙස අනලස්ව ඉටු කිරීමටයි.
v   අත්හැර දැමූ ,මගහැරී ගිය ගුණ දම් යළි ඇති කර ගැනීමටයි.
v   සමස්ත පරිසරයටම ආදරය කිරීමටයි.
v   එකිනෙකා පරයා තරග නොකරන්නයි.
v   සහජීවනයෙන් ජීවත් වෙන්නයි.
v   ජීවිතයේ සෑම තත්පරයක්ම අර්ථවත්ව ගත කිරීමටයි.
v   මහ පොළොවටත් රටටත් මවුපියන්ටත් බරක් නැති ජීවිතයක් ගත කරන්නටයි.
විදුහල්පති/කඩවත බැප්ටිස්ට් විදුහල

grade 3


 Grade -3
 English
 Pupils book
·                               Read the given speech bubbles.
                             Page-N0 -01
·                                  Practice the given language structures.
                             Page-N0 -01
·                                   New look at this.

                                       
I’m Maya.
What’s your name?     

        
  
I’m Parmi
               

 
What’s your name ?

I’m -----------------------------------------------------

Practice this with  your family member
2.  Work book
              
 

                              
     Hello! I‘m Nisal                                              
        

                                                                                                                                                             Hello!
                                                                   I‘m Ravi



·      Do  the  activities   in    page no 01, 02  and  03  in  the work  book.

       Page-N0 -02  work  book
I am Dasuni
(write your name here)


·     Draw your photo (your self and write your name.)


     
Hello!
I‘m ----------------------