About the School

ආරම්භය ක්‍රි.ව. 1862

පාසල් වර්ගය - 3 පළාත් 1-5 මිශ්‍ර

බිම් ප්‍රමාණය - පර් 80

පළාත - බස්නාහිර

අධ්‍යාපන කලාපය - කැලණිය

අධ්‍යාපන කොට්ඨාසය - බියගම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -බියගම

අධ්‍යයන කාර්ය මණ්ඩලය - 20

අනධ්‍යයන කාර්ය මණ්ඩලය - 3

ශිෂ්‍ය සංඛ්‍යාව -  


දැක්ම

ගුණ නැණ බෙලෙන් යුත් බෝසත් දරුවෙක් ලක්මවට දායාද කරන  විශිෂ්ට පාසලක්

මෙහෙවර

ජාතියේ ජීව ගුණය වඩවමින්, ගුණගරුක හා නිපුණතා සපිරි විශිෂ්ට පරපුරක් රටට බිහි කිරිම.





No comments:

Post a Comment