එක වසර
මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ක්‍රියාවලිය
සිංහල ලිවීම
බ ම ය ර ල ව ස හ
· ඉහත අකුරු වලින් පටන්
ගන්නා රූප අඳින්න.ලස්සනට පාට කරන්න.
· රූප ළමයා ම ඇඳිය යුතුය.
බ




·
ළමයාටම නිදහසේ ඇඳීමට ඉඩ
දෙන්න.
·
ලොකුවට අඳින්න.
·
පාට කරන විට එකම පැත්තට
පාට කරන්න.
·
දෙමාපියන් කිසිවක් නොලියන්න.
අවශ්‍ය උපදෙස් පමණක් දෙන්න.
මාතෘකා
(අහස නිරීක්ෂණය කිරීමට දෙන්න.
විශේෂ ක්‍රියාකාරකම :-ගෙවතු වගාවක් ආරම්භ
කරන්න.දරුවා ද උදවු කර ගන්න. දරුවා වැඩ කරන අවස්ථා ඡායාරූප ගන්න.
උපදෙස්:- * ඉවත ලන සහල් උර,ටයර්
,වැනි දේ භාවිතයට ගන්න .
*මතුපිට පස්,වැලි,කොම්පෝස්ට් මිශ්‍ර
කර අවශ්‍ය මිශ්‍රණය සාදාගන්න.
*ගෙදරට අවශ්‍ය පළා වර්ග,පලතුරු,ඉඟුරු ,කහ,සේර,කරපිංචා.......ආදිය
වගා කරන්න.
*දරුවාට එම ශාක පෙන්වා හඳුන්වා දෙන්න.
No comments:
Post a Comment