Thursday, May 7, 2020

4-5 ශ්‍රේණි සදහා ගණිතය


නිවාඩු කාලය අර්ථවත්ව ගත කරමු.

3, 4, 5 ශ්‍රේණි දරුවන් සඳහා ගණිත ගැටලු සාමාන්‍ය දැනීම
4 -5 ගණිතය ගුරු අත් පොත් හා පෙළ පොත් ඇසුරෙනි
සැකසුම:-ඩී.ඇම්.ලිලානි ප්‍රියන්ති මැණිකේ
විදුහල්පති
බප/කැල/ බැප්ටිස්ට් විදුහල
කඩවත






1.  0,3,5,9 යන ඉලක්කම් 4 යොදා ගෙන සංඛ්‍යා 5 ක් සාදන්න.(3 වසර අය ඉලක්කම් 2න් 4 වසර අය ඉලක්කම් 3කින් සාදන්න)................ ...................  ................                                       ................          ...................
2.  එම සංඛ්‍යා 5 ඉදිරියෙන් අකුරෙන් ලියන්න. ..........................................................................................................................................................................................................................................................................................................................................................................................................................
3.  ඉහත ඉලක්කම් 4 යොදා ලිවිය හැකි කුඩා සංඛ්‍යාව ලියන්න(3 වසර අය ඉලක්කම් 2න් 4වසර අය ඉලක්කම් 3 න්ද කරන්න) ....................................
4.  ඔබ සෑදූ සංඛ්‍යා 5 ගණක රාමු අඳින්න.(ඉරි කොටු 9ක් උසට ගන්න. ඉරි අතර පරතරය කොටු 2කි.බෝල එකම පාටකින් පාට කරන්න)




















































































































































































5.  ඔබ සෑදූ සංඛ්‍යා 5 ආරෝහණ ක්‍රමයට ලියන්න. .........................................................................................................................................................
v කාඩ්පත් ඇසුරෙන් පිළිතුරු ලියන්න
460
241
3621
7642
241
1624
795
9621
2
3
4
5


6. 
,’කාඩ්පත් දෙකෙන් වරකට එක කාඩ්පතකින් එක සංඛ්‍යාව බැගින් තෝරා ගෙන එකතු කිරීමේ ගණන් 16 ක් සාදන්න
උදා:-241
     +795
        ..........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
7.      කාඩ්පතේ විශාලම සංඛ්‍යාව තෝරා ගෙනකාඩ්පතේ සංඛ්‍යා භාවිතා කර අඩු කිරීමේ ගණන් 4ක් සාදන්න.                             
.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

8.  කාඩ්පතේ සංඛ්යාකාඩ්පතේ සංඛ්‍යාවලින් වැඩි කරමින් ගුණ කිරීමේ ගණන් 16ක් සාදන්න
........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

9.  කාඩ්පතේ සංඛ්‍යා අවරෝහණ ක්‍රමයට ලියන්න. .................................................................................

10. 2වරක් ,3වරක්, 4වරක්, 5වරක් ලියා පාඩම් කරන්න. ................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

11.    ත්‍රිකෝණය,වෘත්තය,සමචතුරස්‍රය ,සෘජුකෝණාස්‍රය නිවැරදිව අඳින්න.





12.    ඝනකයක් නිවැරදිව ඇඳ ඉදිරි පෙනුම ,පැති පෙනුම,සැළැස්ම නම් කරන්න  



13.    ඝනකාභයක් ඇඳ ශීර්ෂ හා දාර නම් කරන්න.එහි ශීර්ෂ හා දාර ගණන වෙනවෙනම ලියන්න.



14.    සිලින්ඩරයක් ඇඳ වක්‍ර දාර නම් කර ගණන ලියන්න.


15.    ගෝලයක් ඇඳ ශිර්ෂ හා දාර ගණන වෙනවෙනම ලියන්න.



16.    6වරක් 7වරක් ලියා පාඩම් කරන්න.



*වගන්ති ලියා විසන්න

17.    වට්ටියක කහ මල් 351ක් නිල් මල් 214ක් රතු මල්140 ක් ඇත. වට්ටියේ ඇති මුලු මල් ගණන කීය ?
කහ මල් ගණන      =  351
නිල් මල් ගණන     =  214
රතු මල් ගණන      =   140
මුලු මල් ගණන      =   ......
(වගන්ති සියල්ල ලියා දිගම වගන්තියට ගැළපෙන ලෙස සියලුම වගන්ති වලට සමාන ලකුණු යොදන්න)
18.    වට්ටියේ තිබූ මුලු මල් ගණන 705 කි.එම මල් කුඩා වට්ටි 5 කට දැමුවේ නම් එක වට්ටියක මල් කීය ?

19.    මගේ පොත් රාක්කයේ ළමා කතන්දර පොත් 245 ආගමික පොත් 345 නවකථාපොත් 198 ක් තිබේ. රාක්කයේ තිබෙන මුලු පොත් ගණන කීය ?



20.    මා ළග ඇති නවකථා පොත් 198 එක ළමයෙකුට 2 බැගින් බෙදා දුන්නේ නම් ළමයි කී දෙනෙකුට දිය හැකි ?


21.  ළමා කතන්දර පොත් 245 කියවා අවසන් කළ මම තවත් ළමා කථා පොත් රාක්කයට ගෙනත් දැම්මෙමි.එවිට රාක්කයේ  මුලු ළමා කථා පොත් ගණන 703ක් විය. අලුතෙන් එකතු වූ පොත් ප්‍රමාණය කොපමණ ?

22.    ගුණ කිරීම
         23*2=---------------
         21*5=------------------
         71*10=----------------
         80*2=---------------------

      
  23.එකතු කරන්න

+
123
322
125
412
563
600
750
832
999
100
10
















































24.අඩු කරන්න











-
16
12
18
20
24
30
32
66
36
12


















10




















25.    බෙදන්න


20

50304060
10

15

662233100
2










5























26ඔරලෝසුවක කටු කැරකෙන්නේ කුමන දිසාවට ?...............................................
27. 0.75 යන දශම සංඛ්‍යාව අකුරෙන් ලියා දක්වන්න. ........................................28.කිලෝ ග්රෑම් ½ ග්රෑම් කොපමණ තිබේ ? ...........................................................
   29.පොතක් ‍‍/ලියුම් කවරයක් වැනි කුඩා දිග ප්‍රමාණයක් මැනීම සදහා  සම්මත මිනුම් ඒකකය කුමක් ?          ...........................
30.මීටර /සෙන්ටි මීටර වෙනුවට භාවිතා කළ හැකි සම්මත සංකේත පිළිවෙළින් ලියන්න. ................................
31.මිටරයට සෙන්ටි මීටර කීය ?.........................
32.මීටර එකයි සෙන්ටි මීටර විසි පහ සංකේත යොදා ලියන්න. ...........................................
33.725 cm මීටර හා සෙන්ටි මීටර කොපමණ ? ........................
34.අධික අවුරුද්දකට දින කීය ද? .........................
35.අධික අවුරුද්දක් හඳුනා ගන්නේ කෙසේ ද? .............................................................
36.අධික අවුරුද්දක පෙබරවාරි මාසයට දින කීය ද?.................
37.දින 31 මාස මොනවාද?    ..........................................
..................................................................................
38.දින 30 මාස මොනවා ද? ............................................
................................................................................
39.සියක් දහසට බින්දු කීය ද? ............................... 
  40. 9999 ට 1 ක් වැඩි සංඛ්‍යාව කීය ද?....................... 
 41.10 000 න් 1 ක් අඩු කළ විට අගය කීය ද?...................... 
 42.7 ‍/10 (දහයෙන් හත) දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.  .............
   43.රුපියල් 1000.00නෝට්ටු 5ක් වෙනුවට දිය හැකි තනි නෝට්ටුව       කුමක් ද?   .                                      ................................
44 රුපියල් 100.00 නෝට්ටු 5 ක් වෙනුවට දිය හැකි තනි නෝට්ටුව කුමක් ද?  .......................................
45.රුපියල් 10.00 නෝට්ටු 5 ක් වෙනුවට දිය හැකි තනි නෝට්ටුව කුමක් ද ?................................
46.රුපියල් 50.00 නෝට්ටුවේ පැහැය කුමක් ද?....................
47.රුපියල් 10.00 නෝට්ටු දෙකක් වෙනුවට දිය හැකි තනි නෝට්ටුව කුමක් ද? ...................................
48.රුපියල් 20.00 නෝට්ටු 5 ක් ‍වෙනුවටදිය හැකි තනි නෝට්ටුව කුමක් ද? .......................................
49.අද භාවිතයේ ඇති නෝට්ටු මොනවා ද?       ........................
...................................................................................
50.අද භාව්තයේඇති රුපියලට වැඩි අගයක් සහිත කාසි ‍මොනවා ද?
.....................................................................................
51.50 kg  ක පමණ බරක් මැණීමට වඩා සුදුසු තැටි තරාදිය ද බිම් තරාදිය ද? ...............................................
52.බොහෝ සිල්ලර වෙළෙන්දන් ළඟ ද්‍රව්‍යවල බර මැණීම සඳහා තිබෙන්නේ දුනු තරාදිය ද? ඉලෙක්ට්‍රොනික් තරාදිය ද? .............................
53.පැති තුනක් තිබුණ ද මුහුණත් දෙකක් ඇති ශීර්ෂ නොමැති ඝන වශ්තුව කුමක් ද? ......................................
54.මුහුණත් 6 ක් දාර 12 ක්ශීර්ෂ 8 ක් සහිත ඝන වස්තු දෙකක් නම් කරන්න. ..............................................
55.චතුස්තලයක දාර ගණන කීය ද?.........................
56.සිලින්ඩරයකට ඇත්තේ කුමන දාර ද? .........................
57.සමචතුරස්‍ර දෙකක් හා සෘජුකෝණාස්‍ර 4ක් සහිත මුහුණත් 6ක් සහිත ඝන වස්තුව කුමක් ද? ..........................
58.සමචතුරස්‍ර මුහුණත් 6 කින් සමන් විත ඝන වස්තුව කුමක් ද? ..............................................
59.සිලින්ඩරයක වෘත්තාකාර මුහුණත් ගණන කීයද? ........................
60.චතුස්තලයක මුහුණත් කීය ද? .............................
61.බිත්තියක් සිරස් වේ ද තිරස් වේ ද ? ......................
62.ඔරලෝසුවක දිග කටුව 12 ළඟ ත් කොට කටුව 9 ළඟ ත් ඇති විට සෑදෙන කෝණය කුමක් ද? .................... 
63. ඔරලෝසුවක දිග කටුව එක ළඟත් කොට කටුව 3 ළඟත් ඇති විට කටු දෙක අතර සෑදෙන කෝණය කුමක් ද? ......................
64.සෘජුකෝණයට වඩා වැඩි කෝණයක් ඇඳ පෙන්වන්න.



65.සෘජුකෝණයක් ඇඳ පෙන්වන්න.




66. සෘජුකෝණයට වඩා අඩු කෝණයක් ඇඳ පෙන්වන්න




67. 2020 පෙබරවාරි 29 වන දින උපන් අයෙකුට නැවත පෙබරවාරි 29 වන දිනයක උපන් දිනය සැමරිය හැක්කේ කුමන වර්ෂයේ ද?
.............................................
68.සිසිල් බීම බෝතලයකට බීම 350ml ක ප්‍රමාණයක් අල්ලයි.එම බීම ප්‍රමාණය 50ml බැගින් වීදුරු කීයකට දැමිය හැකි ද?...............
69.සතියකට දවස් කීය ද?.......................
70.මාසයකට සති කීය ද? ...........................
71අවුරුද්දකට සති කීය ද? ..............
72.උතුරු දිශාවට හැරී සිටින්නෙකුගේ දකුණු අත තිබෙන්නේ කුමන දිසාවට ද? ..............................
73.මිනිත්තු වෙනුවට යෙදිය හැකි වෙනත් වචනයක් ලියන්න. ................................
74.සවසට ඔබේ සෙවනැල්ල තිබෙන්නේ කුමන දිශාවේ ද?  ................................................
75.සවසට දේදුන්න පායන්නේ කුමන දිශාවේ ද? .......................
76.ඔරලෝසුවක කොට කටුව හඳුන්වන්නේ කුමන නම කින් ද?
............................................
78. ඔරලෝසුවක දිග කටුව හඳුන්වන්නේ කුමන නම කින් ද?
..............................................
79.පැයකට මිනිත්තු කීය ද? ......................................
80.තම සෙවනැල්ල බස්නාහිර දිසාවේ දැක ගත හැකි වන්නේ දවසේ කුමන කාලයක ද? .........................
81. ප්‍රධාන දිසා 4 ලියන්න......................................................
82.නැගෙනහිර දිශාවටත් දකුණු දිශාවටත් අතර පිහිටි දිශාව කුමක් ද?.......................................
83.අනු දිශා මොනවා ද? .....................................................
84.උතුරු දිශාවට විරුද්ධ දිශාව කුමක් ද?.................................
85.අද බදාදා නම් හෙට කවදා ද? ................
86. අද බදාද නම් අනිද්දා කවදා ද? ..................................
87. අද බදාදා නම් ඉන්අනිද්දා කවදා ද? ........................
88.ඔරලෝසුවක වෙලාව හයයි කාල ලෙස සටහන් වී තිබිණ .එය තවත් ක්‍රමයකට ලියන්න. ...........................
89.ඔරලෝසුවක වෙලාව අටට පහයි කියා මව පැවසීය. එය තවත් ක්‍රමයකට කියන්න..............................................
90.රුපියල් 10.00 දිය හැකි රුපියල් 2.00 මාරු කාසි ගණන කීය ද? ...............................................
91.ගිනිකූරු තුනකින් දැක්විය හැකි අගය 20 ට අඩු රෝම සංඛ්‍යා මොනවා ද? .................................
92. රෝම සංඛ්‍යා ලිවීමේ දි සංඛ්‍යාවක් තුළ එක් සංකේතයක් ලිවිය හැකි වැඩිම වාර ගණන කීය ද? ..........................
93.අන්ධ මිනිසුන්ට නෝට්ටු අගය හඳුනා ගැනීමට සලස්වා ඇති ක්‍රමය කුමක් ද?.....................................
94.නෝට්ටුවක දක්නට ලැබෙන අත්සන් දෙක කාගේ ද?........................................................................
95.නෝට්ටුවක් ලෙසත් කාසියක් ලෙසත් මිනිසුන් අතර සංසරණය වන මුදල් අගය කුමක් ද? ...............................
96.නෝට්ටු අතර වැඩිම වටිනාකමක් ඇති නෝට්ටුව කුමක් ද? ..........................................................
97.සමචතුරස්‍රයක සමමිතික අක්ෂ කීය ද? ..............................
98.සෘජුකෝණාස්‍රයක සමමිතික අක්ෂ කීය ද? .....................
99.වෘත්තයක සමමිතික අක්ෂ කීය ද? ....................................
100.සම ද්විපාද ත්‍රිකෝණයක සමමිතික අක්ෂ කීය ද?..................
 101.ද්විමාන රූපවල සමමිතික රේඛා ඇදීමේ දී වඩාත් නිවැරදි වන්නේ කඩ ඉරි ද කඩනොකළ ඉරි ද ? ............................
102. පාද තුනක් යොදා ගෙන නිර්මාණය කරන ද්විමාන හැඩය කුමක් ද? .......................................
103.1-100 දක්වා ‘9’ ඉලක්කම කී වතාවක් ලිය වේ ද?...............
104.දුසිමක් යනු කොපමණ සංඛ්‍යාවක් ද?....................
105.ලීටර 3 යි මිලි ලීටර 500ක බීම බෝතලයක් 500ml  බෝතල් කීයකට දැමිය හැකි ද?........................
106 ඩිජිටල් ඔරලෝසුවක පැය 00:00 සටහන් වී තිබේ නම් වේලාව කීය ද ?................................
107.රාත්‍රී 12.00 සිට දහවල් 12.00 දක්වා වරුව හඳුන්වන්නේ කෙසේ ද?......................................
108. දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා වරුව හඳුන්වන්නේ කෙසේ ද?......................................
109.දිනකට පැය කීය ද?.........................
110.නත්තල් උත්සවය යෙදෙන මාසය කුමතක් ද? ...........................

No comments:

Post a Comment