සිංහල
කියවීම පොත
4 ශ්‍රේණිය
ශිෂ්‍යත්ව පෙරහුරුව සඳහා අත් වැලක්
අමතර අභ්‍යාස
2020-නිවාඩු කාලීන දුරස්ත අධ්‍යාපනය
සැකසුම:-ඩී.එම්. ලිලානි
ප්‍රියන්ති මැණිකේ
විදුහල්පති
විදුහල්පති
බප/කැල/බැප්ටිස්ට්
විදුහල
කඩවත
පොදු උපදෙස්:-
1. සෑම පාඩමක්ම සතියක් අධ්‍යනය
කරන්න.
2. ශබ්ද නගා එක වරක් වචන
උච්චාරණය කරමින් විරාම ලකුණු වලට අවනතව කියවන්න.
3. නිශ්ශබ්දව අවබෝධයෙන්
යුතුව තව වරක් කියවන්න.
4. වැඩිහිටියෙකු මාර්ගයෙන්
සාකච්ඡා කරන්න.
5. අවබෝධය හා ක්‍රියාකාරකම්
ලෙස දක්වා ඇති අභ්‍යාස කරන්න.
6. සෑම පාඩමක් සඳහාම මෙහි ඇතුළත් කර ඇති
අභ්‍යාස කරන්න
විදුහල්පති
1.
අකුරු සමග සෙල්ලම්
· පද ඈත් කර නැවත
ලියන්න.විරාම ලකුණු ද යොදන්න.
1)පවනිසෙල්ලම්පන්තියආරම්භකළාය
................................................................................................................................................
2)හැමෝටමතේරුණාද
....................................................................................................
3)ආයුබෝවන්ගුරුතුමීඅපිඊළඟදවසේතවත්සෙල්ලමක්කරමු
......................................................................................................
·
පාඩමේ භාවිතා කර ඇති පහත
විරාම ලකුණු නම් කරන්න.
4) !
-
.......................................
5) .
-
........................................
6) ,
-
........................................
7) ? -
........................................
·
නිවැරදි අකුර තෝරා
ලියන්න
8)ආරම්__ (බ ,භ ) 9) යහ__වෝ (ලු ,ළු )
10)ප__තුරු (ල,ළ ) 11)පු__වන් (ළු , ලු )
12)අත්පො__සන් (ළ,ල) 13)__ළඟ (ඊ,ඉ )
·
මේවාට සමාන පද ලියන්න.
14) යහළුවෝ
=....................... 15) අකුරු
=.........................
16) අහසේ
=........................... 17)
සතුටින්=........................
18) පුළුවන්
=.......................... 19)ගම්=..............................
20)හැමෝම=.......................... ලකුණු:-20 x 5=10
2.සිහින මැවූ සිත්තරිය
·
පාඩම කියවා පහත වගුව
පුරවන්න
නාම පද
පුද්ගල නාම
|
සත්ත්ව නාම
|
ද්‍රව්‍ය නාම
|
ස්ථාන නාම
|
|
අම්මා
|
||||
·
ඉහත නාම පද පහත වගුව
අනුව නැවත වර්ග කරන්න.
ප්‍රාණවාචී නාම පද
|
අප්‍රාණවාචී නාම පද
|
(පුද්ගල හා
සත්ත්ව නාම පද සියල්ලම ප්‍රාණවාචී නාම පද ලෙස ද ඉතිරි සියලුම නාම පද අප්‍රාණ වාචී නාම පද ලෙසත් මතක තබා
ගන්න.)
·
පහත සඳහන් වචන සදහා පාඩමේ ඇති
සමාන පද සොයා ලියන්න.
ස්වප්නයක්=...................... කුඩා=..............................
මව
=...........................
පියා =...............................
ආච්චී
=......................... අලංකාර=.............................
ග්‍රාමයකි=....................... පාන්දර ම=..........................
සුර ලොව=.................... කැලය =.............................
විදුහල
=........................ හැකි
=...............................
අවිහිංසක=.................... වර්ෂාව =............................
නව =......................... චිත්‍රයට =...........................
·
පහත සඳහන් වචන සදහා යෙදී ඇති
විශේෂණ පද තෝරා ලියන්න.
දැරියක්= පුංචි අම්මා =...................
සිහිනයක්=.................... ගම්මානයකි=..............
සුළග
=.........................
ගෙදර =........................
පාර=........................ පාලමෙන්=.....................
කොහු=...................... පැදුරු=.........................
හොරා=...................... බබා=........................
රැවුල=......................
පහන=.......................
යෝධයා=..................
පුංචා=.......................
කාර්=...................... ලෝකය=.................
(නාම පදවලට
මුලින් යෙදෙන පදය නාම වශේෂණ පදය ලෙසත් ක්‍රියා පදයකට මුලින් යෙදෙන පදය ක්‍රියා
විශේෂණ පදය ලෙසත් හදුන්වන බවත් මතක තබා ගන්න.)
·
විරුද්ධ පද සොයා යා
කරන්න.
පුංචි පණ නැති
මිතුරෝ නොදකින
පණ ඇති අසුන්දර
දකින සතුරෝ
සුන්දර ලොකු
මඟුල් හිංසක
මතක නගරයේ
අහිංසක අනාදරය
ගැළපෙන පරණ
අලුත් අමතක
ආදරය අවමඟුල්
ගමේ නොගැළපෙන
·
නිර්මාණාත්මක වැකි ලියන බසට හරවා නැවත ලියන්න.
මා දුටු සුන්දර ස්ථානයක්
1. මා දුටු හග්ගල මල් වත්ත ඉතා සුන්දර
ස්ථානයක්.
2. විවිධ වර්ණයෙන් යුත්
නෙක මල් හා විවිධ හැඩයට කැපූ තුරු
ගොමු එහි සුන්දරත්වය වැඩි කරනවා.
3. කඳු මුදුනේඇති හග්ගල
මල්වත්ත මීදුම් සේලයෙන් වසා ගත් විට එහි සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා.
.............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
මගේ අනාගත බලාපොරොත්තුව
1. කුඩා කාලයේ පටන් මම නාවිකයෙක් වීමට සිහින
මවනවා.
2. මම නැව පදවා ගෙන ලෝකය
වටේම ගොස් රට රටවල තොරතුරු දැක බලා ගන්නවා.
3. මගේ අනාගත සිහිනය සැබෑ
කර ගැනීම සඳහා මම වෙහෙසි ඉගෙන
ගන්නවා.
.............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
මගේ ලෝකයේ වීරයා
1.
බහ තෝරන වියේ සිටම මගේ
ලෝකයේ සිටින්නේ එකම වීරයෙක්.
2.
ඒ වීර චරිතය මට හැම
මොහොතකම දුන්නේ ආදර්ශයන් රැසක්.
3.
මගේ ලෝකයේ වීරයා වෙන
කිසිවකු නොව මගේ පෙම්බර තාත්තා.
............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
·
ඔබත් වචන පහකට වැඩි
නිර්මාණාත්මක වැකි තුනක් ලියන්න.
පොත් කියවීමේ අගය
................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
3.පොත් කුරුල්ලා
1. කමිසයට ඇති විශේෂණ පදය
තෝරා ලියන්න.
............................
2. පොත් කියවද්දී එකතු
වන්නේ මොනවා ද? .............................................................................................
3. කවි පන්තියේ ඇති බහු
වචන පද තෝරා ලියන්න. .......................
....................................................................
4. ඒක වචන සත්ත්ව නාම
පදයක් තෝරා ලියන්න.
........................
5. කවි පන්තියේ ඇති බහු
වචන නාම පදයක් තෝරා ලියන්න. .............
6. උත්තම පුරුෂ ආඛ්‍යාත
පදයක් තෝරා ලියන්න. ..........................
7. මුර්ධජ ‘ළ’ යෙදුන වචන
තෝරා ලියන්න. ............. ..................
8. සඤ්ඤක අකුරු සහිත වචන
තෝරා ලියන්න. ................., ..............................., .............................
9. සතුටු කෝච්චිය කාගේ
රචනයක් ද? ....................................
10. සමාන පද ලියන්න
ඉස්කෝලේ=................................ පොත්
=........................
පියඹා = ............................. ගොඩක් = .......................
නෙතයි = ......................... ඇඳේ=...........................
පොළොවේ = .................... තුරු = .........................
මල් = .......................... කුරුල්ලෙකු =
...................
11.නිර්මාණාත්මක වැකි
තුනක් ලියන්න.
මා කිය වූ හොඳම පොත
...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
4.අමුතු කතා
1. යා
කරන්න.
ක්‍රමයකි යළිත්
ජනප්‍රිය මුට්ටියක්
ඈත කාලයේ විදිහකි
හැළියක් කුසගිනියි
නැවතත් අවවාදය
අවසන් පුරාණයේ
දැනමු රථයේ
බඩගිනියි ප්‍රචලිත
වාහනයේ නිමා
2.
විරාම ලකුණු යොදන්න.
1. දරුවනේ හැබෑවටම කැඳ ඉදෙනවානේ ඒක වුණේ කොහොම
ද
11. ඔහු විසින්
නිර්මාණය කරන ලද අමුතු කතා පළ වුයේ තනි කථාංග වශයෙනි
111. කිව්ව නාහන
ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ කිව්වාලු
3.විශේෂණ පද සොයා ලියන්න.
ක්‍රියා
-.............. කතා -....................... කතා .-.......................
කතා ..................... කතා ..................................
4. විරුද්ධ පද ලියන්න
රවටන
=............................ හොද
=..............................
බහුල
=........................... ජනප්‍රිය
=...............................
දිගු =
............................ පව්
=.......................................
වැරදි
.=............................ අවශ්‍ය =
....................................
පුඵවනි =
....................... ඉහළ =
.....................................
5.
‘අමුතු කතා’ කාගේ රචනයක් ද?
.....................................
5.පුංචි වුණත් පුංචි අපට හිතන්න පුළුවන්
· මෙම පාඩමේ ඇති නාම පද
පහත වංගුව අනුව වර්ග කරන්න.
පුද්ගල නාම
|
සත්ත්ව නාම
|
ද්‍රව්‍ය නාම
|
ස්ථාන නාම
|
· ඔබ වර්ග කළ වචන පහත වගුව
අනුව නැවත වර්ග කරන්න
ඒක වචන නාම
|
බහු වචන නාම
|
· පහත වචනවල ඇති පිල්ලම්
නම් කරන්න.
ඈත-............................... රෑ-.......................
රංචුව-............................. වතුරට-.........................
· මෙම කොටස උපුටා ගෙන
ඇත්තේ කුමන කෘතියෙන් ද? ...................................................................
· එම පොත රචනා කර ඇත්තේ
කවුරුන් විසින් ද?
..............................................................................
· පාඩමේ ඇතුළත් විශේෂණ
පද 5ක් තෝරා ලියන්න.
...................,
.................., ................., ..............., ................
· පහත සඳහන් වචන ලියා ඇත්තේ
අක්ෂර වැරදියට ය.එය පාඩමේ ලිය වී ඇති ආකාරයට නිවැරදි කර ලියන්න.
ගැබුරු-............................ ළග-..............................
හඩ-.............................. ඉව්රේ-..........................
කඳුලු-........................... හොඩවැල-.......................
කළබළ-........................ සිව්පාවෝ-.....................
· ඹබත් පුංචි දෙබසක්
නිරිමාණය කිරීමට උත්සාහ කරන්න.
සිරිමත් සහ සමනලයෙක් අතර
.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
· කචියක් නිර්මාණය කරමු.
ඉබි නයිදේ මැඩි නයිදේ
හෙමින්
හෙමින් පාද තියනවා වැස්සක් ළඟ ළඟ කියනා
ගඟ අද්දර අවුව තපිනවා බක බක ගා හඬ තලනා
.......................................... .................................
............................................ .................................
අලි පැංචා බමර
හාමි
පුංචි කළුගලක් වගෙයි රුං
රුං හඬ නඟ නඟ
පැද්දෙන විට
හරි අගෙයි ............................
................................. .............................
................................. .............................
1 පාඩමේ සිට 5
පාඩම දක්වා පුනරීක්ෂණ අභ්‍යාසයක්
1.මුලින් දක්වා ඇති අකුර මුල් කර ගෙන වගුව පුරවන්න.
අකුර
|
ගැහැනු
|
පිරිමි
|
මල්
|
පලතුරු
|
සත්තු
|
ගම්
|
ග
|
ගයනි
|
ගයාන්
|
ගැට පිච්ච
|
ගස්ලබු
|
ගවයා
|
ගාල්ල
|
ම
|
||||||
ස
|
||||||
ල
|
||||||
බ
|
||||||
න
|
5*6=30
2. විශේෂණ පද වලට යටින් ඉරක් අදින්න.
සෙල්ලම් පන්තිය
ලස්සන සිහිනයක්
සුන්දර ගම්මානයක් පොඩි ළමයෙක්
කොටු කමිසය
චිත්‍ර කතා
පුංචි කකුල්
නිල් වතුරෙන්
1*8=8
3. විරාම ලකුණු
යොදන්න.
* සිබිල් නැන්දා හෙවත් සිබිල් වෙත්තසිංහ මැතිනිය එදා ඒ
සිහින දුටු කුඩා දැරි යයි
* ඔහු විසින් නිර්මාණය කරන ලද අමුතු කතා පළ වූයේ තනි
කථාංග වශයෙනි
2*2=4
4. පද ගළපා අර්ථවත් වැකියක් සාදන්න.
* ගමේ/ නිවාඩුවට/ මම/ ගියෙමි.
............................................................
* පැතිරෙයි/සුවඳ/ගෙමිදුල
/මගේ/පුරා/මල්
................................................................................
* විඩා බර ගතට / අපමණ ය /ලැබන සුවස / තුරු සෙවනේ
.............................................................................
* ඒ සිහින /සැරිසරසමු
/අපි /ලෝකවල
............................................................................. 2*4=8
5. පහත දැක්වෙන වචනවලට විරුද්ධ පද ලියන්න.
සතුරෝ=............................. නරකයි=..........................
පොළොවේ=......................... සම්පූර්ණ=........................
දකින=.......................... මතක=............................
කළ=............................. ගැඹුරැ=............................
රෑ=................................ ළඟ
=...............................
2*10=20
6.බහු වචන පද ලියන්න.
පන්තිය=............................
මම=............................
සෙල්ලම=..............................
කොළය=..........................
ජයග්‍රහණය=........................
සිහිනය=.......................
සීයා=..................................... රැවුල්=..........................
ළමා කතාව=...........................
සාක්කුවේ=.......................
2*10=20
7.නිර්මාණාත්මක වැකි 3 ක් ලියන්න
නෙලුම් මලක් කථා
කරයි.
...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
2*6=6
අත්අකුරුවලට =4
මුලු ලකුණු =100
6-රෙදි වියනා මකුළු දැරිය
1.පද ඈත් කර ලියන්න.
* මකුළුවා/හරියට/දුක /යොසාකුට/හිතුණා/ගැන
.......................................................................................
* හැංගුණා/මකුළුවා/බිස්සේ /තණ
........................................................................................
* වේගයෙන් /පස්සේ /සර්පයා /පැන්නුවා/මකුළුවා
....................................................................................
2. ඡේදය ඇසුරෙන් පිළිතුරු ලියන්න
ඇය කපු පුළුන් ටික ළං කර ගෙන වැඩ පටන් ගත්තා.දවස
අවසානයේ දී ගෑනු ළමයා කරලා තියෙන වැඩ බලන්න යොසාකු කාමරයට ගියා.ඒ වන විටත් ඇය
කිමෝනෝ අටක් මහන්න ප්‍රමාණවත් රෙදි කෑලි අටක් වියා තිබුණා.
* ආඛ්‍යාත පද තෝරා ලියන්න.
.............................................................
* දීර්ඝ ඇදය සහිත වචන දෙකක් තෝරා ලියන්න . ...........
.....................
* ප්‍රාණවාචී ඒක වචන නාම පදයක් තෝරා ලියන්න.
................................
* අප්‍රාණ වාචී නාම පද දෙකක් නතා්රා ලියන්න.
.....................................
* අප්‍රාණ වාචී බහු වචන පදයක් තෝරා ලියන්න.
.....................................
* ‘අවසානයේ’ දී
යන වචනයට විරුද්ධ වචනය ලියන්න.
.........................
3. සමාන පද ලියන්න
*අතීතයේ=........................
*හිස=..........................
*උදව්වට=...............................
*කුතුහලයක්=.................
*ජනේලයෙන්=........................
*කකුල්=......................
*කටින්=................................. *අහසේ=.....................
වලාකුළු=................................ *සුදු=........................
7.සරු පොළොවක් අපට ඇතේ
1. මෙම පද්‍ය පන්තිය කාගේ රචනයක්
ද?..........................................
2. ඉන්දිය සයුරේ මුතු ඇටයයි කියා වර්ණනා කරන්නේ කුමක් ද?
.............................
3. ‘රත්න’ යනු මොනවා ද?...........................................
4. නිල් පලසකට උපමා කර ඇත්තේ කුමක් ද
?...................................
5. පිය ගැට පෙළකට උපමා කර ඇත්තේ කුමක් ද?
................................
6. මෙහි කිය වෙන දිය ඇළි මොනවා ද?
..............................................
7. මෙහි ගංගා කීයක්
කියවේද?...........................................................
8. විශේෂණ පද දෙකක් තෝරා ලියන්න.
.............................................
9. ‘මගේ රට’ ගැන රචනයක් ලියන්න
............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
10. . ‘මගේ රට’ ගැන කවියක් ලියන්න .
................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
No comments:
Post a Comment